
මෙම වසර අවසන් වීමට පෙර තමන් චීන ජනාධිපති ෂී ජින් පිං හමුවී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසයි.
ඇමෙරිකාව සහ චීනය අතර පවතින එදිරිවාදිකම් අවසන් කිරීම මෙම හමුවේ අරමුණ යැයි ද බයිඩන් පැහැදිලි කර තිබේ. ඇමෙරිකාව සහ චීනය අතර අංශ කීපයකින් අර්බුද පවතී. චීනය රුසියාව සමඟ පවතින හිතවත්කම් සහ චීනය තායිවානයට එරෙහිව යෑම ද ඇමෙරිකාවේ අප්‍රසාදයට හේතු වූ කරුණ කාරණාය.
ලබන නොවැම්බරයේ, ‘ආසියා පැසිෆික් සහයෝගීතා සමුළුව’ ඇමෙරිකාවේ පැවැත්වෙයි. චීන ජනාධිපති ෂී ජින්පින්ට ඒ සඳහා ඇරැයුම් කෙරනු ඇත. බයිඩන්ට, චීන ජනාධිපති ජින්පින් හමුවීමට අවස්ථාව උදා වනු ඇත්තේ මෙම සමුළුව අතරතුරේය.
2025 නොවැම්බර් මස 04
201
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2074
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1591
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
චීන ජනපති හමුවන්න ජනපති බයිඩන් සූදානම්