IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


චීන ජනපති සී ජිංපින් ඇමෙරිකාවේ සංචාරයක


ද්වී පාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණින්, චීන ජනපති සී ජිංපින් පෙරේදා (8) ඇමෙරිකාවට පැමිණියේය.
චීන ජනපතිවරයා සහ ඇමෙරිකා ජනපති ඔබාමා අතර සාකච්ඡුා පැවැත්වුණේ කැලිෆෝනියාවේ කාන්තාරබද ප‍්‍රදේශයක ක්ෂේම භූමියක පිහිටා ඇති රැන්කෝ මිරාජ් නමැති නිවාඩු නිකේතනයේය.


පැය හයකට වැඩි කාලයක් තිස්සේ පැවැති එම හමුව නිල හමුවකට වඩා සුහඳ හමුවක් වූ බව ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කළේය.
ජනපතිවරුන් දෙදෙනා අතර වැඩි වශයෙන් කතාබහට ලක් වූයේ දෙරටටම තර්ජනයක් වී සිටින පරිගණක දත්ත හොරුන් නැතිනම් පරිගණක හැකර්වරුන් සම්බන්ධයෙනි. ඊට අමතරව, දෙරටේ ආර්ථික කටයුතු සම්බන්ධයෙන් ද ජනපතිවරුන් දෙදෙනා අතරේ සාකච්ඡුාවට බඳුන් විය.



අදහස් (0)

චීන ජනපති සී ජිංපින් ඇමෙරිකාවේ සංචාරයක

රන්ජනී ලන්ඩන් Tuesday, 11 June 2013 12:24 AM

ලංකාවේ මොන තරම් පහසුකම් දුන්නත් මදි විශ්වවිද්‍යාල වලට.(නදී)

:       0       0

සේරම් පැරිස් Monday, 10 June 2013 05:23 PM

අද ඇමරිකාවට චීනය නැතුව බැහැ. පසුගිය කාලයේ ඇමරිකාවේ ආර්ථික පහල බැසිම වුන වෙලාවේ චීනය තමා ඇමරිකාවට පිහිට වුණේ (නි)

:       0       0

හේරත් Monday, 10 June 2013 09:07 AM

කපන්න බැරි අත් සිඹිමු. සිබලා කපමු.(නදී)

:       0       0

චූලා Monday, 10 June 2013 09:50 AM

චිනේ පාලනය පමණක් සමාජවාදී. ඒ කියන්නේ ඡන්ද නැහැ. ආර්ථිකේ ඇමරිකාවට වැඩ ධනවාදී. චිනේ බෙහෙත් ටිකවත් දෙන්නේ නැහැ නිකන්. ලංකාව චීනෙට වඩා සමාජවාදී ඒ අතින් බැලුවම. පාලන ක්‍රමේ මොකක් උනත් ආර්ථික අරමුණු (සල්ලි වලට) තකා ලොකු අය එකතු වෙනවා.(නදී)

:       0       0

ජෝයි Monday, 10 June 2013 09:54 AM

ඇමරිකාවයි චීනෙයි කියන්නේ ගහට පොත්ත වගේ. දෙන්නටම දෙන්නව ඕන. එක තම මේ ආර්ථික ක්‍රමේ හැටි. ඇමරිකන් සමාගම් වලට යුරෝපෙට පසු ලෝකේ හොදම වෙළදපොල චිනේ. චිනේ ශ්‍රම බලකායට ඇමරිකන් සමාගම් ලොව හොදම රැකියා ආයතන වේ.(නදී)

:       0       0

පාල Monday, 10 June 2013 09:55 AM

චිනේ ජිවත් වෙන අපේ අය දන්නවා ප්‍රාථමික අධ්‍යාපනෙන් පස්සේ ඉගෙන ගන්න මුදල් ගෙවන්න ඕනා. කිසිම බෙහෙතක් නිකන් දෙන්නේ නැහැ. මොකට සමාජවාදී කියනවද මන්දා. ඡන්ද නැහැ, කාටවත් ඉඩම් අයිතිය නැහැ. ඉඩමක අයිතිය අවුරුදු 70. ඊට පස්සේ නැවතත් ආණ්ඩුවට සල්ලි ගෙවන්න ඕනා. ඒ අතින් නම් සමාජවාදී.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 13 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site