චීන ගොවියෙක් ට අපුරු අත්දැකීමකට මුහුණ පෑමට සිදුවිය. වයස අවුරුදු 62 වු චන් ලායි කුඹුරට ගොස් නැවත නිවස බලා එන අතරතුර මීටර් නවයක් (අඩි30) ගැඹුරු මඩ වළකට වැටුණේය.
ඔහුගේ තරබාරුකම නිසා ඉක්මනින් මඩ වලින් වැසී ගියේය.පැය හතරක් මඩත් සමඟ සටන් කළ ලායි කෑගසමින් ගම්මුන්ගේ සහය පැතීය. අවසානයේ ගම්මු පැමිණ ලායි බේරා ගත්තේය.
2025 දෙසැම්බර් මස 16
21
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
චීන ගොවියා මඩ වලෙන් ගොඩ ගනී
අමිල කටුනායක Sunday, 21 April 2013 08:53 PM
පවු ඉතින්. කාපු මඩක්? (නි)
ගාමිණී Sunday, 21 April 2013 10:05 PM
ලංකාවේ තෙත් කලාපයේ ඔය වගේ මඩ වලවල් කුඹුරුවල ඕනා තරම් තිබුනා. හැබැයි ඔය තරම් ගැඹුරු නැහැ. අපේ ගොවියා ඒ වට කීවේ එරුම් කියලයි. අද ඒ එරුම් ගොඩවෙලා .එරුමුත් නැහැ. ගොවිතැනුත් නැහැ. පුරන්වෙලා!.(නදී)
සුමනා Sunday, 21 April 2013 11:01 PM
කදයන්ට ඔහොමවෙලා මදි.(නදී)
හේරත් Sunday, 21 April 2013 07:20 PM
මඩ සෝදා ගත් ගොවියා රජකමට සුදුසුයිලු (නි)