චීන ආරක්ෂක අමාත්‍ය ලී ෂැංග්ෆූ රුසියාවේත්, බෙලරූස් රාජ්‍යයේත් සංචාරය කිරීමට සූදානම් වෙයි. බෙලරූස් යනු රුසියාවේ අසල්වැසි රාජ්‍යයකි. බෙලරූස් ජනාධිපති ලුකෂෙන්කෝ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ සමීපතම මිතුරෙකි.
රුසියාව යුක්රේනයට එරෙහිව ගත් හමුදාමය ක්‍රියා මාර්ගය හමුවේ, චීනය සහ රුසියාව අතරේ ශක්තිමත් මිතුදම් ඇති කර ගැනීම චීන ආරක්ෂක අමාත්‍ය ලී ෂැංග්ෆූගේ මෙම සංචාරයේ අරමුණ වී තිබේ.
රුසියාවේ මොස්කව් අගනුවර පැවැත්වෙන 11 වැනි මොස්කව් ආරක්ෂක සමුළුවට සහභාගී වීමට ද ලී ෂැංග්ෆූ සූදානමින් සිටී.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
චීන ආරක්ෂක ඇමැති රුසියාවේ සංචාරයක