
දකුණුදිග චීනයේ කදුකරයේ අධිවේගී මාර්ගයක් හිටිහැටියේ නායයෑමකට හසුවිය. අධිවේගී මාර්ගයේ මීටර් 18 ක කොටසක් නාය ගියේ, අධිවේගයේ ගමන් කරමින් තිබුණු මෝටර් රථ 20 ක් ද සමඟය.
පස් තට්ටු අතරේ සිරවුණු මෝටර් රථවල සිටි 36 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බව පැවැසෙයි. චීනය සති කීපයක පටන් අයහපත් කාලගුණයෙන් බැට කයි.
නොකඩවා ඇද හැලෙන මහ වැසි හේතුවෙන් පළාත් සහ නගර රැසක් ජලයෙන් යටවී ඇත. නායයෑමට හේතුව ද අයහපත් කාලගුණය බව පැවැසෙයි. පස් තට්ටු යට සිරවුණු පිරිස මුදා ගැනීමේ මෙහෙයුම්වලට සහන සේවකයන් සහ හමුදාවේ 500 කට වැඩි පිරිසක් යෙදවිණි.
2025 ඔක්තෝබර් මස 08
1713
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1429
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
512
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
චීන අධිවේගයක් නායයයි: 56 ක් පණ පිටින් වැලළෙති