චීනයේ උතුරු දිග හෙබේ පළාතේ සැන්ජියාකෝ නගරයේ රසායනික කම්හලක සිදුවූ පිපිරිමකින් 22දෙනකු මියගොස් තවත් 22දෙනෙකු පමණ තුවාල ලබා ඇත.
ගිනි දැල් සහ ඝන කළු දුම් රොටු අහසට විසිවූ බව මාධ්‍ය වාර්තා කර ඇත. වාහන 50ක් පමණ ගින්නෙන් විනාශ වී ඇතැයි බලධාරීහු පවසති.
අදාළ කම්හල වසා දමා ඇති බවත් මේ වනවිට ගින්න නිවා දමා ඇති බවත් පොලිසිය සඳහන් කරයි.
කෙසේ වුවද විෂ රසායනිකයන් පරිසරයට මුසුවීම හා ආරක්ෂාව සම්බන්ධව මහජනතාව අතර නොසන්සුන්තාවයක් වර්ධනය වී ඇතැයි පැවසේ.
(රොයිටර් ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
768
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2411
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1761
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
චීනයේ රසායනික කම්හලක පිපිරුමකින් 22 ක් මරුට