
වයඹදිග චීනයේ යිංචුවාන් නගරයේ අවන්හලක පිපිරීමක් සිදුවිය. මියගිය ගණන 31 කි. පිපිරීම සිදුවූයේ එල්.පී. ගෑස් කාන්දුවක් හේතුවෙනි.
පිපිරීමට හසුවී තුවාල ලැබූ හත් දෙනකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවත්, ඔවුන්ගෙන් කීප දෙනකුගේ තත්ත්වය බරපතල බවත් රෝහල් ආරංචි මාර්ග පවසයි.
2025 නොවැම්බර් මස 04
222
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2083
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1594
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
චීනයේ යිංචුවාන් නගරයේත් පිපිරීමක්