IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


චීනයේ මාළුන්ටත් පී.සී.ආර් පරීක්ෂණ

චීනයේ සියැමන් නගරයේ ‘කොවිඩ් 19’ වයිරස ව්‍යාප්තිය ඉහළ යෑමත් සමඟ මුහුදු යන එන ධීවරයන් පමණක් නොව, ඔවුන් රැගෙන එන මසුන් පවා ‘කොවිඩ් 19’ ආසාදිතයන්දැයි හඳුනා ගැනීමට පී.සී.ආර්. පරීක්ෂණවලට යොමු කෙරේ.

සියැමන් යනු චීනයේ වෙරළාශිත නගරයකි. මෙම නගරයෙන් ‘කොවිඩ් 19’ ආසාදිතයන් 40 දෙනකු වාර්තා වීමත් සමඟ නගරයේ මිලියන 5 ක වැසියන් සියලු දෙනා ‘කොවිඩ් 19’ පරීක්ෂණ සඳහා යොමු කෙරුණි.

සෞඛ්‍ය බලධාරීන් මාළුන්ට පමණක් නොව, ධීවරයන් අල්ලා ගොඩට රැගෙන එන දැල්ලන් සහ කකුළුවන් ඇතුළු වෙනත් සාගර ජීවීන්ට ද පී.සී.ආර්. පරීක්ෂණ සිදු කරන අයුරු දැක්වෙන වීඩියෝ දසුන් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ ද ප්‍රසිද්ධියට පත් වී ඇත.

(රොයිටර්)



අදහස් (0)

චීනයේ මාළුන්ටත් පී.සී.ආර් පරීක්ෂණ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 503 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2244 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1677 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site