ටිබෙටයට මායිම්වූ චීනයේ මායිසොකුන්ගාර් දිස්ති‍්‍රක්කයේ ඉකුත් සෙනසුරාදා (30) හටගත් නාය යෑමට හසුවීමෙන් මියගිය ගණන 93 තෙක් ඉහළ ගොස් ඇත.
එම නාය යෑමෙන් මායිසොකුන්ගාර් ගම්මානයක් මුළුමනින්ම යටවිය. නාය යෑම හටග්තතේ රාති‍්‍රයේය. එම අවස්ථාවේ බොහෝ දෙනෙක් නිදාගෙන සිටියහ.
නාය යෑම හටගත් අවස්ථාවේ සිට පස් තට්ටු යට වැළැලූණු ගම්වැසියන් සොයා මෙහෙයුම් ඇරැඹිණි. පස් කට්ටු යට සිරවී මියගොස් සිටි ගම් වැසියන් සොයා ගැනීමට හැකි වූයේ පැය 36 කට පසුවය.
|
මළ සිරුරු සොයමින්... |
2025 දෙසැම්බර් මස 16
13
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
චීනයේ මහා නායයෑම: මියගිය ගණන 93 ට නගී