IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


චීනයේ භූ කම්පනයකින් 12ක් මරුට - 134කට තුවාල

නිරිත දිග චීනයේ ඇති වූ භූමි කම්පාවකින් 12 දෙනෙකු මියගොස් 134 දෙනකුට වැඩි පිරිසක් තුවාල ලබා සිටිති. 

භූමිකම්පාවේ ප්‍රබලත්වය රික්ටර් මාපකාංක 6.0ක් වූ අතර බොහෝදෙනෙකු සුන්බුන් අතර සිර වී ඇතැයි වාර්තා වේ. 
 
සිචුවාන් පළාතේ යිබින් හි ඇති වූ මෙම භූම්කම්පාව නිසා ගොඩනැගිලි රැසකට හානි වී සිදු වී ඇත.
 
4,000කට වැඩි පිරිසක් ආරක්ෂිත ස්ථානවලට යොමු කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ. 

භූමි කම්පාව හේතුවෙන් මාර්ග සහ ප්‍රධාන අධිවේගී මාර්ග රැසක ගමනාගමනයට බාධා එල්ල වී තිබේ.

භූමි කම්පාවෙන් පසු ඇති වූ තත්ත්වය පාලනය කිරීමටත් මුදාගැනීමේ කටයුතු සඳහාත් ගිනි නිවන භටයන් 500ක් ඇතුළු මුදාගැනීමේ භටයන් යෙදීමට ද බලධාරිහු පියවර ගත්හ. 

(ඒ.එෆ්.පී. ඇසුරිනි) 
 
055



අදහස් (0)

චීනයේ භූ කම්පනයකින් 12ක් මරුට - 134කට තුවාල

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 781 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2427 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1762 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site