චීනයේ වයඹ දිග ප්‍රදේශයේ අද 22 සිදු වූ රිච්ටර් මාපකයේ 6 .6 ක ප්‍රබලත්ව භූමි කම්පාවකින් 54 දෙනෙක් මිය ගොස් තවත් 337 ක් තුවාල ලබා ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි. ගොඩනැගිලි විශාල ප්‍රමාණයක්ද මෙම භූමි කම්පාව නිසා විනාශයට පත්විය.
මිය ගිය හා තුවාල ලැබූ සංඛ්‍යාව මීට වඩා වැඩි විය හැකි බව එරට මාධ්‍ය වාර්තා කරයි .
2025 ඔක්තෝබර් මස 08
1915
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1526
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
534
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
චීනයේ භූමි කම්පාවෙන් 54 ක් මරුට
දවිද්සෝන් Tuesday, 23 July 2013 08:35 AM
මා මේ දේවල් දකින්නේ ස්වාභාවික විපත් ලෙස නොව දෙවියන් වහන්සේ විසින් එවන ලද දඩුවම් ලෙසය (නි)
ගාමිණී-සිරි Monday, 22 July 2013 10:06 PM
අභ්‍යවකාශ තරණය කරමින්, නව තාක්ෂණයේ ඉදිරියට ගමන් කරන චීනය,ජලයෙන්,භුමි කම්පා, ස්වාභාවික විපත් සිදු වීමට පෙර ,අනාවැකි සොයා ගන්න වුණන්දු නොවීමෙන් මෙවැනි මරණ සංඛ්‍යාවන් අවම කර ගන්න උත්සාහ දරන්නේ නැත්තේ ඇයි..? (අ)