නැගෙනහිර චීනයේ ෂීජියැං පළාතේ නායයාමකින් 21දෙනකු පමණ මිය යන්නට ඇතැයි විදෙස් මාධ්‍ය වාර්ථා කරයි. අතුරුදන්ව සිටින 16දෙනකු සෙවීමේ කටයුතු සඳහා සහන සේවකයින් 2000ක් පමණ යොදවා ඇතැයි එරට රජය ප්‍රකාශ කරයි.
ගැමියන් පවසා ඇත්තේ අතුරුදන්වූවන් අතර තුඩා දරුවන් වැඩි පිරිසක් සිටින බවයි. දින කිහිපයක් තිස්සේ ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් ගම්මානයේ ස්ථාන කිහිපයක් තවමත් ගංවතුරින් යටවී ඇති නිසා සෙවීම් කටයුතු වඩාත් දුෂ්කර වී ඇත.
2025 නොවැම්බර් මස 04
511
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2248
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1682
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
චීනයේ නාය යාමකින් 21ක් මරුට