චීනය එරට ජනතාවට කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා බිලියනයක් ලබාදී ඇතැයි පැවැසෙයි.
චීනය ඔවුන්ගේ එන්නත්කරණ වැඩසටහන ආරම්භ කළේ සෙසු රටවල් පසුපසිනි.
කෙසේ නමුත්, එය ඉතා වේගයෙන් සිදු කිරීමට චීන රජය සහ සෞඛ්‍ය අංශ මේ වනවිට සමත් වී සිටින බව ද පැවැසෙයි.
චීනය සිය වැසියන්ට ලබා දෙන්නේ එරට නිෂ්පාදනය කළ එන්නත්ය. 'සයිනෝෆාම්' සහ 'සිනොවැක්' චීනය විසින් නිපදවනු ලැබ ඇති සාර්ථක ප්‍රතිශක්තිකරණ එන්නත් වර්ග දෙක යැයි පැවැසෙයි.
(අල් ජසීරා)
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
චීනය එන්නත් බිලියනයක් දීලා