
රුසියන් යුක්රේන අර්බුදයේදී, චීනය සිටින්නේ 'හරි පැත්තේ' යැයි චීන විදේශ ඇමැති වොංග් ඊ පවසයි.
චීන විදේශ ඇමැතිවරයා මෙසේ පැවැසුවේ රුසියන් යුක්රේන අර්බුදයේදී චීනය යුක්රේනයේ පැත්ත ගත යුතු යැයි බටහිර රටවල් දිගින් දිගටම චීනයට බලපෑම් කිරීමත් සමඟය.
චීනය සහ රුසියාව අතරේ පවතින්නේ සමීප සබඳතාවකි. රුසියන් ජනාධිපති ව්ලොදිමීර් පුටින් ට චීන ජනාධිපති ෂී ජින්පින් පවසා ඇත්තේ කොන්දේසි විරහිතව සහාය දෙන බවය.
යුක්රේන අර්බුදයේ දී චීනය රුසියාවට හමුදාමය ආධාර ලබා දුන්නොත්, දරුණු ඵලවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ඇමෙරිකාව දිගින් දිගටම අනතුරු අගවා ඇත.
යුද්ධය නැවැත්විය යුතු යැයි චීනය රුසියාවට පවසා ඇති නමුත් රුසියන් යුක්රේන අර්බුදයේ දී චීනය මධ්‍යස්ථ පිළිවෙතක් අනුගමනය කරන බව පවසා තිබේ.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
575
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2271
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1704
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
චීනය ඉන්නේ හරි පැත්තේ