IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


චීනයේ අලුත් කොරෝනා රැල්ලක්

චීනයේ යළිත් වරක් කොරෝනා රැල්ලක් ආරම්භ වී ඇත. චීන වෛද්‍ය පර්යේෂකයන්ට අනුව, එරට ව්‍යාප්ත වෙමින් පවතින්නේ ‘කොවිඞ් 19 ඔමික්‍රෝන්’ වයිරස ප්‍රභේදයට අයත් උප ප්‍රභේද දෙකකි. එම උප ප්‍රභේද ‘එක්ස්බීබී 1.9.1’ සහ ‘එක්ස්බීබී 1.5’ යනුවෙන් නම් කර තිබේ.

මේ වනවිට චීනයේ ප්‍රධාන නගර රැසකින් මෙම උප ප්‍රභේද ආසාදනය වූවන් හමුවී ඇත. එලැබෙන ජූනි මාසය වනවිට තවත් ආසාදිතයන් හමුවීමට ඉඩ ඇති බැවින් චීන රජය සහ සෞඛ්‍ය අංශ ලහිලහියේ ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීමේ වැඩසටහන් ද ආරම්භ කර ඇත.

‘කොවිඞ් 19’ වයිරසයේ ආරම්භය සිදුවූයේ 2019 වසර අවසානයේය. පළමුවෙන් වයිරස ආසාදිතයන් වාර්තා වූයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරිනි. වයිරසයේ සුලමුල තවමත් අබිරහසකි. කෙසෙු නමුත් මේ වනවිට වයිරසයේ සැර බාල වී අවසන්ය. ‘කොවිඞ් 19’ ගෝලීය හදිසි තත්ත්වයක් නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය ද පවසා තිබේ.

(රොයිටර්)



අදහස් (1)

චීනයේ අලුත් කොරෝනා රැල්ලක්

prasanna Friday, 26 May 2023 03:09 PM

ළඟදීම ලංකාවත් ඉම්පෝර්ට් කරාවි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18072 35

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 15508 19

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10821 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 465 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 140 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 814 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site