චීන මූල්‍ය ආධාර යටතේ ඉන්දුනීසියාවේ අධිවේගී දුම්රිය ව්‍යාපෘතියක් ආරම්භ විය. ඉන්දුනීසියාවේ අධිවේගී දුම්රිය ව්‍යාපෘතියක් ආරම්භ වුණු පළමු අවස්ථාවෙ මෙයයි.
මෙම ව්‍යාපෘතියට වැයවුණු මුදල ඇමෙරිකන් ඩොලර් බිලියන 7.3 කි. අධිවේගී දුම්රිය ව්‍යාපෘතිය ආරම්භ කළේ ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ වඩෝඩෝ අතිනි. අධිවේගි දුම්රිය මාර්ගය වැටී ඇත්තේ, ජකර්තා අගනුවර සහ ඉන්දුනීසියාවේ ප්‍රධාන වෙළෙඳ නගරය වන බැන්ඩූන් යා කරමිණි.
අධිවේගී දුම්රිය සේවය නම් කර ඇත්තේ ‘වූෂ්’ යනුවෙනි. එහි අර්ථය ‘කාලය ඉතිරි කරන සහ විශ්වාසදායක’ යන්නය. අධිවේගී දුම්රිය සේවය ඉන්දුනීසියාවේ මාර්ග තදබදයට විසඳුමක් වනු ඇතැයි ද පැවැසෙයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
චීනයෙන් ඉන්දුනීසියාවට අධිවේගී දුම්රිය ව්‍යාපෘතියක්