යුරෝපා කලාපයට බලපෑ ඇති දැඩි උණුසුම් කාලගුණය මේ වනවිට චීනයට ද පැතිර ගොස් තිබේ.
චීන මාධ්‍ය වාර්තා සඳහන් කළේ අධික උණුසුම හේතුවෙන් මිලියන ගණනක ජනතාවට බලපෑම් එල්ල වී ඇති බවය. මෙම තත්ත්වය ඉදිරි දින කිහිපය තුළ තවත් වැඩිවනු ඇති බව කාලගුණ විද්‍යාඥයෝ අනාවැකි පළ කර තිබේ.
චීනයේ සිංජියෑන් ප්‍රාන්තයෙන් සෙල්සියස් අංශක 52යි දශම 2ක උෂ්ණත්වයක් වාර්තා වී ඇත.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
චීනයත් උණුසුම්