IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


චීනයට නව වසර උදාවෙයි

චීනය ඇතුළු රටවල් කිහිපයක 2016 නව වසර අද උදාවිය. ඒ වෙනුවෙන් චීනයේ බීජිං ඇතුළු නගරවල මල්වෙඩි සංදර්ශන හා සැනකෙළි පැවැත්විණි.

චීන නව වසර මෙවර වඳුරාගේ වසර ලෙස නම් කර ඇත. චීනය, මැලේසියාව, පිලිපීනය, හොංකොං, ඇමරිකාව, එංගලන්තය ඇතුළු රටවල පෙබරවාරි 8 වැනිදා උදාවූ නව වසර සැමරීමේ උත්සව සංවිධානය කර තිබිණි.

79285-640x360201628fdancers640 boston-chine201628w-year china_201628_2118324b china_201628nload-(2) chinanewyear2016281_3203895b



අදහස් (0)

චීනයට නව වසර උදාවෙයි

බස්නායක Saturday, 13 February 2016 10:10 AM

හැමදාමත් ශ්‍රී ලංකාවෙි පරම මිතුරා වු චීනයට සුභම සුභ නව වසරක් වේවා! ශ්‍රී ලංකා චීන මිතුදම හැමදාමත් එක ලෙසම පවතීවා! (නි)

:       0       0

පිටබැද්දර ජයා Monday, 08 February 2016 08:47 AM

මේ වසරනම් චීනෙට අනිත් වසරවල් වලට වඩා හොඳ වෙයි , වඳුරා කියන්නේ ඕන දේ අරගත්තට පස්සේ පැනල යන සතෙක්නෙ ! (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 561 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2265 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1698 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site