IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


චීනයට ඇද හැළුණු මහ වැසිවලින් 20ක් මරුට

දශක හයකට පසුව චීනයේ බීජිං නුවරට ඇද හැළුණු ධාරාණිපාත වැසි හේතුවෙන් මේ වන විට 10 දෙනකු මිය ගොස් ඇති බවත් රටේ අනෙක් ප‍්‍රදේශවල හටගත් සුළි සුළං තත්ත්වය හේතුවෙන් තවත් 10 දෙනකු මිය ගොස් ඇති බවත් එරට ආපදා කළමනාකරණ අංශ ඊයේ(22) පැවැසීය. අයහපත් කාලගුණික තත්ත්වය සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම් සිදු කළ එරට කාලගුණ විද්‍යා අංශ පැවසුවේ ඉදිරි දින කිහිපය තුළ ඊසානදිග චීනයට සුළිසුළංවලින් බලපෑම් එල්ල විය හැකි බවයි. සෑම වසරකම පාහේ චීනයේ නොයෙක් ප‍්‍රදේශවලට ගංවතුර තත්ත්වයන් හට ගැනීම සාමාන්‍ය සංසිද්ධියක් බවත් මෙවර බිජිං නගරයට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය අසාමාන්‍ය එකක් බවත් කාලගුණ විද්‍යා අංශ සඳහන් කරයි.



අදහස් (0)

චීනයට ඇද හැළුණු මහ වැසිවලින් 20ක් මරුට

සේනානායක Monday, 23 July 2012 11:35 PM

අපේ කාලගුණෙත් එහේ යැවුවා නම් හරි නේද ඉගෙනගෙන එන්න. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 34 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 20 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 734 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site