IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


චීනයට අධික හිමපතනයක්:

උතුරුදිග චීනයට බලපා ඇති අධික හිම පතනය නිසා ගුවන්ගමන් සියයක් පමණ නවතා දමා ඇති අතර අධිවේගී මාර්ග ගණනාවක ගමනාගමන කටයුතු තාවකාලිකව නවතා දමා ඇත.
අධික හිමපතනය නිසා බීජිං නුවර පිහිටි ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙහි ගුවන්ගමන් වාර 111ක් අවලංගු කර ඇති බවත් ඉන් 16ක් ජාත්‍යන්තර ගුවන්ගමන් බවත් ගුවන්සේවා බලධාරීහු පවසති.
මෙම අයහපත් කාලගුණික තත්ත්වය නිසා උතුරු චීනයේ අධිවේගී මාර්ග 40ක් වසා දමා ඇති බව එරට රජයේ ප‍්‍රකාශකයකු පැවැසීය.



අදහස් (0)

චීනයට අධික හිමපතනයක්:

රොහාන් Monday, 21 January 2013 03:19 PM

මොනවා කරන්නද සොබාදහමත් වෙනස් වෙලා (ස)

:       0       0

ගාමිණී Tuesday, 22 January 2013 05:23 PM

ලබන අවුරුද්දෙ පාසල් ළමුන්ට නිල ඇදුම් එවන්නත් බැරි වෙයිද දන්නෙ නැහැ..!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 108 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site