IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


චින්නම්මා ‘චෙන්නායි අම්මා‘ වේ

සමස්ත ඉන්දියා ද්‍රවිඩ මුන්නේත්‍ර කලහම් පක්ෂයේ මහ ලේකම් ලෙස ශෂිකලා නටරාජන්  පත් කළ බව තමිල්නාඩු ආරංචි කියයි.ඇගේ දේශපාලන නායිකාව හා ගුරුවරිය වු ජයලලිතා ජයරාම්ගේ මරණයෙන් පසු ඇය එම තනතුරට පත්වූවාය.

තමිල්නාඩු දේශපාලනයේ අලුත් ‘අම්මා‘ වශයෙන් ශෂිකලා දැනටමත් තෝරාගෙන ඇතැයි මෙම පත්වීමෙන් පෙනෙන බව තමිල්නාඩු දේශපාලන ආරංචි කියයි.

ජයලලිතා ජීවත්ව සිටි කාලයේ තමිල්නාඩුවේ අම්මා වශයෙන් ජයලලිතා සැලකුම් ලැබුවාය.ඒ කාලයේ ශෂිකලා ‘චින්නම්මා‘ හෙවත් පුංචි අම්මා විය.

ඇය ජයලලිතාගේ දකුණු අත මෙන් සිටියාය.

 

Untitled-3

(ශෂිකලා නටරාජන් හා ජයලලිතා ජයරාම් )(ඡායාරූප-ඉන්දියා ටීවී)



අදහස් (0)

චින්නම්මා ‘චෙන්නායි අම්මා‘ වේ

සොපි Thursday, 29 December 2016 06:50 PM

අපි හිතුවේ පුංචි අම්මා හිලරි කියලනේ......? (නි)

:       0       0

සජී Saturday, 31 December 2016 10:23 AM

ඒකත් එහෙනම් එහෙම වුණා?? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 660 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2331 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1723 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site