‘චන්ද්‍රයාන් 3’ මෙහෙයුම යටතේ සඳේ දක්ෂිණ ධ්‍රැවයට ගොඩබෑ ‘වික්‍රම්’ රොබෝ යානයේ ත්‍රිමාණ ඡායාරූපයක් සකස් කිරීමට ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයේ විද්‍යාඥයෝ සමත් වූහ.
මෙම ත්‍රිමාණ ඡායාරූපය සකස් කර ඇත්තේ, ‘වික්‍රම්’ යානය සඳට රැගෙන ගිය ‘ප්‍රාග්යාන්’ නමැති කුඩා රොබෝ රෝවර් යානය එහි කැමරාවෙන් ලබා ගත් ඡායාරූප එක් කරමිනි. එම ත්‍රිමාණ ඡායාරූපය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් කිරීමට ද ඉන්දීය විද්‍යාඥයෝ මේවනවිට කටයුතු කර තිබේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
චන්ද්‍රයාන් යානයේ ත්‍රිමාණ ඡායාරූපයක්