IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


චන්ද්‍රානි බණ්ඩාර නිව්යෝර්ක් සමුළුවට

ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ ලෝක කාන්තාවන්ගේ තත්ත්වය සොයා බැලීමේ කොමිසමේ 60 වන සමුළුවට සහභාගී වීම හා ශ්‍රී ලාංකීය කාන්තාවන් නියෝජනය කිරීම සඳහා කාන්තා හා ළමා කටයුතු ඇමැතිනී චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය නිව්යෝර්ක් නුවර වෙත පැමිණියාය.

S1060024 S1060026



අදහස් (0)

චන්ද්‍රානි බණ්ඩාර නිව්යෝර්ක් සමුළුවට

චාන්දි Saturday, 12 March 2016 11:35 AM

අපේ රට වෙනුවෙන් වැදගත් මෙහෙවරක් ඉටුකිරීමට ඔබට හැකිවේවායි අපි ප්‍රාර්ථනා කරමු. (නි)

:       0       0

අමල් Wednesday, 16 March 2016 01:57 PM

අපගේ සුබපැතුම්.! (ර)

:       0       0

ශානක Tuesday, 15 March 2016 10:47 PM

අනේ සන්තුෂ්, ඇත්ත දන්න අපිට බොරු කියන්න එපා (නි)

:       0       0

සන්තුෂ් Saturday, 12 March 2016 10:28 PM

අපි බලමු මොකද වෙන්නේ කියලා. ඇය දක්ෂ බව අපි දන්නවා. (නි)

:       0       0

ශානක Saturday, 12 March 2016 11:15 PM

අනේ අපිට හරිම සතුටුයි. දැන්නම් ගොඩක් දේවල් අපිට තේරුම් ගන්න පුලුවන්. (නි)

:       0       0

මහින්ද සෞදි Sunday, 13 March 2016 11:52 AM

ලෝක කාන්තාවන්ගේ තත්වය සොයා බැලීමට පෙර වහල් සේවයට ගිහින් කරදර වලට පත් වුණා. අපේම සහෝදරියන් ගැන අවංකවම සොයා බලනවද?තමන්ගේ ඇහේ පොල්පරාල තියන් අනුන්ගේ ඇහේ අල්පෙනිත්ත සොයන කෙනෙක්ද?හිතා ගැනිල්ල ඔබට බාරයි. (බ)

:       0       0

ශෙහාන් Monday, 14 March 2016 10:49 PM

සන්තුෂ්, මොනවටද දක්ෂ? කියන්න බලන්න (නි)

:       0       0

විහඟ Monday, 14 March 2016 02:16 AM

දැන් පඩිත් වැඩි වුණා, දීමනාත් වැඩි වුණා මැති ඇමැතින්ගේ. තව රට සවාරිත් ගිහින් සුරසැප විඳගන්න. මිනිසුන්ට මොනවා වුණාම මොකද? (නි)

:       0       0

ජයවික්‍රම Tuesday, 15 March 2016 07:33 AM

මෙයා රට ගිහින් ආවහම අපේ කාන්තාවන්ගෙ සියලු ප්‍රශ්න අහවරයි (නි)

:       0       0

මොහොමඩ් Tuesday, 15 March 2016 07:40 AM

ෂෙහාන්,මේ කෙනා කරන්න දක්ෂ දේ ශානකට කියන්න අමතකවෙලා වගෙයි. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 573 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2270 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1704 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site