IMG-LOGO

2025 ජුනි මස 10 වන අඟහරුවාදා


චන්ද්‍රිකා තිස්දහසකින් පෘථිවියටම අන්තර්ජාල සම්බන්ධතා

චන්ද්‍රිකා තිස්දහසකින් සමස්ත පෘථිවියම ආවරණය වන පරිදි අධීවේගී අන්තර්ජාල සම්බන්ධතා ලබාදීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත.

ඒ අනුව ස්ටාර්ලින්ක් අන්තර්ජාල චන්ද්‍රිකාවෙන් ලබන වසර මැද භාගය වන විට අමෙරිකාවට අන්තර්ජාල සම්බන්ධතා ලබා දිය හැකි වෙතැයි ස්පේස් එක්ස් සමාගමේ නිර්මාතෘ ඊලෝන් මස්ක් මහතා පවසයි.

පහළ  පෘථිවි කක්ෂයේ චන්ද්‍රිකා දහස් ගණනක ජාලයක් මගින් මහද්වීප ආවරණය කරන අධිවේගී අන්තර්ජාල සම්බන්ධතාවක් පරිශීලකයින්ට ලබාදීමට එම සමාගම සැලසුම් කර ඇත.

එහි පළමු අදියර වශයෙන් පසුගිය මැයි මාසයේ දී චන්ද්‍රිකා 60 ක් අභ්‍යාවකාශ ගතකළ අතර 2024 වන විට එම සංඛ්‍යාව දොළොස් දහස දක්වා වැඩි කිරීම අපේක්ෂාවයි.

පසුව එය චන්ද්‍රකා තිස්දහසක් දක්වා වර්ධනය කෙරේ.

මෙම චන්ද්‍රිකා අන්තර්ජාල සම්බන්ධතා යුද ගුවන්යානාවලට ද ලබාදීමට සැලසුම් කර ඇත.

(රොයිටර්ස් ඇසුරෙනි)

-226-



අදහස් (2)

චන්ද්‍රිකා තිස්දහසකින් පෘථිවියටම අන්තර්ජාල සම්බන්ධතා

de silva Thursday, 24 October 2019 07:55 PM

මේ මොන විනාශයක්ද ? පෘතුවි කක්ෂය වටා චන්ද්‍රික දහස්ගනනක් ගොඩ ගහන්නේ මුන්ට පිස්සුද ? මේවා මගින් අන්තර්ජාලය කෙසේවෙතත් ඔත්තු බැලීම නම් හොඳින්ම සිදුවේවි

:       0       8

ඉඳුනිල් ඵ්‍රියන්තFriday, 25 October 2019 06:39 AM

ඔබේ බුද්ධිමත් ප්‍රකාශයට ස්තුතියි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 742 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 375 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 511 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site