
තම තරුණ පුතුන් තිදෙනා යුක්රේන සටන් බිමට යැවීමට තීරණය කළේ යැයි චෙච්නියානු බෙදුම්වාදී නායක රම්සාන් කඩ්රෝව් පවසයි. රම්සාන් කඩ්රෝව් යනු රුසියාවට හිතවත්, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ සමීපතම මිතුරෙකි.
රුසියාව යුක්රේනය ආක්‍රමණය කළ අවස්ථාවේදී රම්සාන් කඩ්රෝව් ද ඔහුගේ පෞද්ගලික හමුදාව සමඟ යුක්රේන හමුදා සමඟ සටනට ගියේය.
චෙච්නියානු නායක රම්සාන් කඩ්රෝව්ගේ පුතුන් තිදෙනා වන්නේ 16 හැවිරිදි අක්මාත්, 15 හැවිරිදි එලී සහ 14 හැවිරිදි ඇඩම්ය. මොවුන් තිදෙනාට ගිනි අවි පුහුණුවක් ලබා දී ඇති බවත්, පෙරමුණ සටන් බිමට ඔවුන් යොමු කරන බවත් රම්සාන් කඩ්රෝව් වැඩි දුරටත් පවසා තිබේ.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
475
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2224
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1670
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
චෙච්නියානු නායකයාගේ පුතුන් සටන් බිමට
de silva Tuesday, 04 October 2022 01:45 PM
අපේ රජතුමාත් පුතා නාවික හමුදාවට යැවුවා නේද
Kumar (Gulf0 Wednesday, 05 October 2022 02:20 AM
පිස්සෙක්... ලක්ෂ ගාණක් මිනිස්සු මැරුවා...!