ඇමෙරිකාවේ චිකාගෝ නුවරට නුදුරින් පිහිටි ගම්මානයක රථගාලක වෙඩි තැබීමක් සිදුවිය. වෙඩි ප්‍රහාරයට ලක් වීමෙන් දෙදෙනකු මියගිය බවත්, 23 දෙනකු තුවාල ලබා රෝහල්ගත කළ බවත් වාර්තා වේ. තුවාල ලැබූ දෙදෙනකුගේ තත්ත්වය බරපතල බව ද පැවැසෙයි.
වෙඩි තැබීම සිදුවූයේ විලෝබෲක් නමැති ගම්මානයේ රථගාලකය. වෙඩි තැබීම සිදු කර ඇත්තේ කීප දෙනකු විසින් යැයි පොලිසිය මාධ්‍ය හමුවේ පවසා ඇත. වෙඩි ප්‍රහාරයට ලක් වූයේ විලෝබෲක් පදිංචි අප්‍රිකා ඇමෙරිකා වැසියන් පිරිසකි. අප්‍රිකා ඇමෙරිකා වැසියන් අතීතයේ වහල්භාවයෙන් මිදීම සිහිපත් කරමින් එම අවස්ථාවේ විශේෂ සැමරුම් උත්සවයක් රථගාලේ පැවැත්වෙමින් තිබුණි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
චිකාගෝ නුවර වෙඩි තැබීමක්