IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


චිකාගෝ නුවර ගුරුවරු 25,000ක් වැඩ වරති

ගුරු වැටුප් සහ සේවා තත්ත්වයන්ට අදාළ ඉල්ලීම් මුල් කරගනිමින් ඇමෙරිකාවේ චිකාගෝ නුවර ගුරුවරු වැඩවර්ජනයක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ. මෙම වෘත්තිය කි‍්‍රයාමාර්ගය සඳහා චිකාගෝ නුවර ගුරුවරු 25,00ක් පමණ සහභාගී වී ඇති බවත් මේ ඉල්ලීම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ගුරු සංගම් වෘත්තී සමිති නායකයින් සූදානමින් සිටින බවත් විදෙස් වාර්තා සඳහන් කරයි. වැඩවර්ජනයේ නිරත ගුරුවරු සඳහන් කරන්නේ තමන්ට සියයට 30ක වැටුප් වැඩිවීමක් ලබාදෙන ලෙසයි. මෙම වැඩවර්ජනය හේතුවෙන් චිකාගෝ නුවර සිසුසිසුවියන් 350,000කගේ අධ්‍යයන කටයුතු අඩාලවී ඇතැයිද වාර්තා වේ. චිකාගෝ නගරාධිපති ලෙස කටයුතු කරන්නේ ජනපති ඔබාමාගේ හිතවතකු වන හෙයින් මෙම වෘත්තීය කි‍්‍රයාමාර්ගය ඔහුගේ ජනාධිපතිවරණ ප‍්‍රචාරක ව්‍යාපාරයට යම් කිසි බලපෑමක් ඇති කරනු ඇතැයිද දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.



අදහස් (0)

චිකාගෝ නුවර ගුරුවරු 25,000ක් වැඩ වරති

මධූ Wednesday, 12 September 2012 01:20 PM

ලංකාව තරම් බයානක නෑ ඒකයි මේ රටවල වෙනස (ස)

:       0       0

තරංග Thursday, 13 September 2012 12:28 PM

අනිවාර්යයෙන්ම මේකේ වෘත්තිය සමිති නායකයා ලංකාවේ කෙනෙක් වෙන්න ඇති. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site