
වසර 14 කට පෙර, පුද්ගලයන් අට දෙනකු ඝාතනය කළ ජපන් ජාතික 39 හැවිරිදි ටොමොහීරෝ කේටෝගේ මරණ දඬුවම ක්‍රියාත්මක කෙරුණි.
2008 වසරේ, ටොමොහීරෝ කේටෝ, ට්‍රක් රථයක් පදවා ගෙන යමින්, අකිහබාරා නගරයේ පදික වේදිකාවක ආහාර ගනිමින් සිටි පිරිසක් යට කරමින් ඔවුන් ඝාතනය කළේය.
එයින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. ඉන්පසු ටොමොහීරෝ කේටෝ, පිහි ප්‍රහාරයක් එල්ල කරමින් තවත් සිවු දෙනකු ඝාතනය කළේය. තවත් අට දෙනෙක් බරපතල තුවාල ලැබූහ.
එම පිරිස තමන්ට නිතර විහිළු කළ බැවින්, තමන් ඔවුන් මරා දැමූ බව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ටොමොහීරෝ කේටෝ පැවැසුවේය. ඒ වනවිට ටොමොහීරෝ 25 හැවිරිදි වියෙහි පසුවිය.
ටොමොහීරො කළ එම ඝාතනය ජපාන ඉතිහාසයේ සිදුවුණු දරුණුතම සමූහ ඝාතනය යැයි පැවැසෙයි.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
511
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2247
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1681
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඝාතකයා එල්ලා මරා දැමේ