IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


ඝාතකයෙක් වැඩිහිටි නිවසකට පනී

යේමනයේ වැඩිහිටි නිවාසයක කන්‍යා සොයුරියන් හතර දෙනකු ඇතුළු 16 දෙනකු කිසියම් පිරිසක් විසින් ඝාතනය කර ඇතැයි සී.එන්.එන්. පුවත් සේවය වාර්තා කරයි. යේමනයේ ඊඩ්න් වරාය නගරයේ පිහිටි මේ වැඩිහිටි නිවාසයට ඇතුළු වූ අවිගත් පුද්ගලයකු කාමරයෙන් කාමරයට යමින් මොවුන්ට වෙඩි තබා ඇතැයි එරට පොලිසිය පවසයි.

කන්‍යා සොයුරියන් හතර දෙනාම විදේශිකයන් බවත් රුවාන්ඩා, ඉන්දියාව, කෙන්යාව යන රටවලින් පැමිණ සිටි අය බවත් එරට රජය පවසයි. ඝාතනයට ලක්වූ සියළු දෙනාගේ ම හිසට වෙඩි තබා ඇතැයි ද අපරාධ පරීක්ෂකවරු කියති.



අදහස් (0)

ඝාතකයෙක් වැඩිහිටි නිවසකට පනී

ටෙෂාන් Tuesday, 08 March 2016 07:06 AM

ඔබ සියලු දෙනාටම මොක් සුව ලැබේව!! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 573 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2270 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1704 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site