ගොළු බෙල්ලකුගේ පිටේ ගමන් කරන කුඩා ගස් ගෙම්බකුගේ අපූරු ඡායාරූපයක් මේවනවිට අන්තර් ජාලයේ ප‍්‍රසිද්ධියට පත් වී ඇත.
මෙම අපූරු දසුන ඡායාරූපයට නගා අන්තර් ජාලයට එක් කර ඇත්තේ ඉන්දුනීසියානු ඡායාරූප ශිල්පී 34 හැවිරිදි කුරිට් අෆිෂීන් බව බි‍්‍රතාන්‍යයේ ඬේලිමේල් වෙබ් අඩවිය පවසයි.
කුරිට් ඔර්ඩන් ඉන්දුනීසියාවේ ජාවාහි වන රක්ෂිතයක කළ සංචාරයකදී මෙය දැක ඇතැයි කියති.
2025 නොවැම්බර් මස 04
493
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2236
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1673
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ගොළුබෙලි ගමනට ගෙම්බෙක් එක්වෙයි
කුමාර Friday, 17 July 2015 07:58 AM
කෙටි නින්දක්ද? වීදාබර ගතට ? නොදනීද? කටුව මත නුබ සිටින වග නොසෙලියන් තව දුරක් ... නිම්හිම්ව සතපවන්නට අපුරු ගොළු බෙලි ගෙඹි සෙනෙහ ! (අ)
ජෙහාන් Saturday, 18 July 2015 04:53 AM
මට නම් මතක් වෙන්නෙම කොයි වෙලේ බැලුවත් දේශපාලකයෙකුගේ පිට උඩ නැගගත්තු ගමන් ඉන්න අපේ පිවිතුරු යහපාලව. ඇයි ඉතින් කොයි වෙලෙත් බක බක ගාගත්තු ගමන්මනේ! (නදී)
ඉනෝකා Friday, 17 July 2015 08:12 AM
හර්ෂ, කනිෂ්කට අචාරය ඇමරිකාවේ සිට පුදකරන්නේ ලංකාවේ මහත්මා දේශපාලනයක් ඇමරිකාවේ වාගේ තියෙලා කියලා හිතාගෙන වෙන්න ඇති.මෙහි ඇති පින්තුරය බලන ඕනෙම මොළයක් තියෙන කෙනෙකුට ලංකාවේ දැනට පවතින පොර කුකුල්, ජරාජීර්ණ දේශපාලනය මතක් වීම වැලක් වීමට නොහැක. ස්වාබාවධර්මයාගේ ආශ්චර්යයත්, සෞන්දර්යත් විඳීමට බැරි තරම් මන්දබුද්දික මානසිකත්වක් කිවකුටවත් ඇතැයි නොසිතමි. (ස)
කණිෂ්ක Friday, 17 July 2015 02:52 AM
පරිසරයේ චමත්කාරය දැක්වෙන මෙවැනි ඡායාරූපයක ඇති දැකුම්කලු බව නරඹනවා විනා එයටත් ජරාජීර්ණ දේශපාලනය ඈදා ගන්නා මන්දබුද්ධික මිනිස්සු තමයි අපේ රටේ ඉන්නේ... (නි)
ජනදාස Sunday, 19 July 2015 04:03 AM
හරියට මිනිසුන් හරකගෙන් ප්‍රයෝජන ගන්නවා වගේ. තමන්ගෙ ආහාරයට වගේම ගමනා ගමනයටත් යොදා ගන්න පුළුවන්. මේ ගෙම්බා එයාලගේ අලුත් පරිණාමයක ආරම්භයද? කාටද කියන්න පුළුවන් එයාල දියුණු නෑ කියලා? (නදී)
පහන් Friday, 17 July 2015 01:43 PM
හොදටම අරක්කු බීපු මැක්කෝ දෙන්නෙක් ගෙන් එකෙක් කියනවලු මචන් පයින්ම යනවද නැත්නම් බල්ලෙක් එනකල් ඉන්නවද කියල .(බ)
කුමාරි Friday, 17 July 2015 09:02 AM
නැත නැත කටුව මත නුබ සිටින වග දනී මම නුබ නිදි නැති බවත් දනිමි මම සැතපියන් නිම්හිම්ව නුබේ උණුසුමක් මම විද නැත කිසි දිනක .. (අ)
ලංකා Friday, 17 July 2015 04:43 AM
හරියට දේශපාලුවෝ වගේමයි. කාගේහරි පිට උඩින් ගිහින් වගේම දෙපැත්තට වාචාල කියවන ගෙම්බොත් ඉන්නවනේ, යුඑන්පිය ගිහිල්ල නැහැ කියකිය රූපවාහිනිය ළඟට වෙලා හෙළ ජාතිය බේද කරන කතාම කියවනවා. එවුන් ඡන්දෙ ඉල්ලන්න ගෙදරට අාවම ඉදලක් අරගෙන අතදිගඇරලා පිළිගන්න. (ස)
සත්‍යපාල Friday, 17 July 2015 09:08 AM
වේගයෙන් ඉදිරියට යන දේශපාලන දැවැන්තයෙකුගේ පිටේ නොනැග ගොලුබෙලි ගමනින් යන අයෙකුගේ පිටේ නැග ගමන් යන්න පැනපු දේශපාලන ගෙම්බෝ මතක්වුණා. (නි)
හර්ෂ Friday, 17 July 2015 05:01 AM
කනිෂ්කට මගේ ආචාරය ඇමෙරිකාවේ සිට (නදී)
ජනනී Friday, 17 July 2015 09:15 AM
මේ පිතුරය දිහා බැලුවාම මට මතක් වුණේ වෙන දෙයක්.ගෙම්බාගෙන් නම් ප්‍රශ්නයක් නැහැ.ගොළු බෙල්ලෝ කියන ජාතිය?පිටරටක ඉන්න මගේ, මල් වලින් පිරිච්ච පුංචි ඉඩමට කරන හානිය.නිල් පාට පුංච් ,පුංච් කැට වගයක් තියනවා මුන්ව වඳ කරන්න.තව මගේ යාලුවෙක් කීවා බියර් ටිකක් වත්තට ඉහින්න කියලා.(අ)
දිලිප් Friday, 17 July 2015 09:19 AM
දිගු ගමනක කෙටි නිවාඩුවක් ලබා මුත් ඔබගේ සහයෙන් නොනැවතී ඉදිරියටම අරමුණ කරා යන්නෙමි සගයාණෙනි.(නදී)
අජිත් ප්‍රනාන්දු Friday, 17 July 2015 09:32 AM
මටවත් තනියෙන් යන්න බැරිකොට මූත් එනවා මගේ පිට උඩ යන්න. (නදී)
මොහාන්-ලන්ඩන් Saturday, 18 July 2015 08:30 AM
ජනනි,ගොලුබෙල්ලෝ ගැනනම් කියලා වැඩක් නැහැ.යාපනයේ අපේ වතුපිටි, විශාල නිසා මෙගොල්ලන්ගෙන් වගාවන්ට බලපෑම් තිබුනාට අපිට මෙහෙ තරම් කරදරයක් තිබුනේ නැහැ.මමත් ඔය කියන විදිහට බියර් බෝතලයක් කඩලා ටික, ටික වත් කරලා බැලුවා.ටික කාලයකට විතරයි.එ ගොල්ලන්ගේ ආගමනය නවත් වන්න බැහැ මේ, පින්තුරය බලන විට නම්, මගේ හිතටත් සිතුවිලි දහරාවක් ගලාගෙන අවා. මම කියන්ඩ හිතපු දේවල් අනිකුත් පාටකයන් කියලා තිබුන නිසා මොකුත් කියන්ඩ යන්නේ නැහැ. (අ)
තුෂාරි Saturday, 18 July 2015 09:04 AM
අජිත් ප්‍රනාන්දු,ඔබේ කොමෙන්ටුව,කලාත්මකව බැලුවාම හරිම තාත්විකයි.අනිත් අතෙන් සැගවුන අරුතකුත් තිබෙන බවයි මට හැඟී යන්නේ.වෙවැනි කලාත්මක සිතුවිලි ඔබට නැවත,නැවත පහල වේවායි පතමි! (අ)
චතුරි Thursday, 16 July 2015 05:08 PM
බැරි බර කරේතියන් දෙපයට වාරු අරන් අපේ බඩ කට පුරවනවා... වයිරෝ නුඹ නාඩන් හොඳ උත්සාහයක් ගනින් 17 වෙනිදා ළංවෙනවා... (නි)
සඳුන් Friday, 17 July 2015 06:34 AM
කමල් ලංකාවේ තියෙන්නේ බල්ලගේ ඇඟේ එල්ලිලා යන මැක්කන්ගේ දේශපාලනය. (ස)
කුමාර සියා Saturday, 18 July 2015 10:17 AM
රුදුරු රැය බහදී කිම්ද ගොම්මනට කලියෙන් ගෙඹි රැජින කටුව මත රගන ආලිංගන ... සත්තකින් නෙත් කලුයි ..(නදී)
හර්ෂ Thursday, 16 July 2015 06:11 PM
ඉක්මනට යන්න හිතෙන්න ඇති (නි)
ප්‍රදීප් Friday, 17 July 2015 03:27 PM
සුන්දර දසුනක් පරිසරයේ අපුරුත්වය කොයිතරම් සුන්දරද? මෙහි ඇති අපුර්වත්වය දකින්න පුළුවන් වෙන්නේ පරිසරයට ආදරය කරන අයට පමණයි (ම)
නන්දලාල්-ප්‍රංශය Thursday, 16 July 2015 07:34 PM
හරියට අපේ දේශපාලුවෝ වගේමයි. කාගේහරි පිට උඩින් ගිහින්, යන්න ඕනෑ තැනට ළඟාවීමට දන්නා අපේ අය වගේම මේ ගෙම්බත් දක්ෂයෙක් වගෙයි..... (නි)
කමල් Thursday, 16 July 2015 08:03 PM
මට මේක දැක්කහම මතක්වුණේ දේශපාලන ජීවිතයේ පැරදුන කෙනෙක් උඩ නැගලා ඉන්න ගෙම්බෝ සෙට් එකක්. (නි)
ඉනෝකා Thursday, 16 July 2015 09:53 PM
හරිම අස්වාභාවික දසුනක්.ගොළුබෙලි ගමනින් යන්න ඕනෑද ගෙම්බාට?ගස් ගෙම්බෝ පැන පැනනේ යන්නේ අපේ රටේ දේශපාලුවෝ වාගේ. අනේ මන්දා මට නම් බලද්දී එතරම් පැහැදීමක් නම් නැහැ. (නි)
චන්දා Friday, 17 July 2015 01:35 AM
මෙවැනි එළිදැක්වීම් ආවට ගියාට දාන ඒවා නොවෙයි, අන්තර් ජාලය (නදී)
ජයන්ත Friday, 17 July 2015 02:16 AM
මේ ගෙම්බා පුද්ගලික බස් වලට ගොඩවුණ අපි වගෙයි (නි)