ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර ගෑස් සිලින්ඩරයක් පිපිරීමෙන් සිදු වූ අනතුරකින් 9 දෙනෙක් මිය ගොස් ඇත.
නේවාසික නිවාස සංකීර්ණයක මෙම පිපිරිම සිදු වී ඇත.
අනතුරින් පුද්ගලයින් කිහිප දෙනකු තුවාල ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
පසු ගිය සතියේ කාබුල්හි වායුසමීකරණ මධ්‍යස්ථානයක ඇතිවූ ගින්නක් අසල්වැසි නිවාස සංකීර්ණයකට පැතිර යාමෙන් පුද්ගලයන් තිදෙනෙක් මිය ගොස් ඇත.
(63226)
2025 නොවැම්බර් මස 04
779
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2423
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1762
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ගෑස් සිලින්ඩරයක් පිපිරී කාබුල්හි 9 ක් මරුට