IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


ගාසා රෝහලට පහර දුන්නේ හමාස්

ගාසා තීරයේ අල් අහ්ලි රෝහලට එල්ල වූයේ ඊශ්‍රායල ගුවන් හමුදාවේ ප්‍රහාරයක් නොව, ඊශ්‍රායලය සමඟ සටන් වදින හමාස් සටන්කාමීන්ගේ රොකට් ප්‍රහාරයක් යැයි ප්‍රංශ බුද්ධි අංශ පවසයි.

ඊශ්‍රායල ආරක්ෂක අංශ පවසන ආකාරයට, රොකට් ප්‍රහාරය රෝහලට එල්ල වී ඇත්තේ ඉලක්කය වැරදී යෑමෙන් යැයි ද ප්‍රංශ බුද්ධි අංශ තහවුරු කර තිබේ. රෝහලට එල්ල වුණු එම ප්‍රහාරයෙන් 500 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් වූහ.

(අල් ජසීරා)



අදහස් (6)

ගාසා රෝහලට පහර දුන්නේ හමාස්

sudesh - france Sunday, 22 October 2023 07:25 AM

ප්‍රංශ රජය ඊශ්‍රාලයට සපෝට් කරනවා. මේ පිපිරිම මිසයිලයක් නිසා නොව යුදෙව්වන් විසින් ප්ලාන්ට් කල බෝම්බයක් නිසා සිදුවුණා බව කවුරුත් දන්නවා. නමුත් දැන් ප්‍රංශ රජය යුදෙව්වන් කියන ආකාරයට ප්‍රකාශ නිකුත්කරමින් යුදෙව්වන්ව ශුද්ධ කරනවා. දැන් දැන් ප්‍රංශයේ ප්‍රංශ ජාතිකයින්ට යුදෙව්වන්ව අප්පිරියාවෙන කාලයක් ලබලා තියෙන්නේ. ප්‍රංශයේ ඉහළම මූල්‍ය ආයතන සියල්ලම පාලනය කරන්නේ යුදෙව්වන්. කොටින්ම යුදෙව්වන් ඇමෙරිකාව පාලනය කරන ආකාරයටම දැන් ප්‍රන්ශයත් පාලනය කරන්නේ යුදෙව්වන් විසින්. මේ වගේම කාලයක් තමයි දෙවන ලෝක යුද්ධයට කලින් ජර්මනියේ තිබුනේ. අන්තිමට ජර්මන් ජාතිකයින්ට මේ යුදෙව් ආධිපත්‍ය දැඩි තර්ජනයක් වුණා... ඒ තුළින් තමයි හිට්ලර්ගේ නාසි සංවිධානය බිහිවුනේ... යුදෙව් සංහාරය කරන්න. ඉතිහාසයේ කිහිප වාරයක්ම යුදෙව් සංහාර වෙලා තියෙනවා. අනාගතයේදී නැවතත් යුදෙව් සංහාරයක් වෙලා... ඔවුන් නැත්තටම නැතිවෙනවලු...

:       10       12

Muthu Sunday, 22 October 2023 10:20 AM

ප්‍රංශය ඇතුළු බටහිර රටවල බුද්ධි අංශ ඉතාම සියුම්... හමාස් කාරයෝ, එක රොකට් එකකින් 500 මරපු එක ලෝක වාර්තාවක්... එතකොට එක මිසයිල් එකකින් 5000 එකපාරවත් මැරෙන්න ඕනෑ. අඩුම තරමින්... එක රතිඥ්ඥා එකකින් අඩුම ගානේ, 5-10 කුඩුවෙලා මැරෙන්න ඕනෑ.

:       8       13

SithuSunday, 22 October 2023 11:37 AM

ඔබේ ගවභාවය ගැන අපට පුදුමයි...!

:       5       9

saman Sigera Sunday, 22 October 2023 11:54 AM

මේවනේ පච... ඊශ්‍රායෙල් කාරයින්ගේ හිත් ඔහෙලා දන්නවා නම් කවදාවත් ඒ අයගේ නමවත් දාන්නේ නැහැ...

:       4       8

Gulliver Sunday, 22 October 2023 12:47 PM

ප්‍රංශය ඇයි මේ කඩේ යන්නේ? හමාස් වරුන්ට 500 ක් එකවර මරන්න තරම් බලවත් බෝම්බ තියනවා නම් අද වනකොට ඊශ්‍රයලයක් කියලා රටක් නෑ .

:       6       6

Mahasen Sunday, 22 October 2023 03:00 PM

දී කිරට බළල්ලුත් සාක්කිලු කියන්නේ මේවට..!

:       4       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 347 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site