IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


ගාසා තීරයේ සටන් විරාමයක්

ඊශ්‍රායල රජය සහ පලස්තීන සටන්කාමීන් අතර සටන් විරාමයක් ආරම්භ විය. ඊශ්‍රායල රජය සහ පලස්තීන සටන්කාමීන් අතර සාකච්ඡා පැවැත්වූයේ ඊජිප්තු රජයේ මැදිහත් වීමෙනි.

සටන් විරාමයක් ආරම්භ වුණු බවත්, ඊශ්‍රායල ගුවන් හමුදාව ගාසා තීරයට පහර දීම නැවැත් වූ බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය යාර් ලුපිද් ද තහවුරු කර තිබේ.

සටන් විරාමය ආරම්භ වෙද්දී, පසුගිය 5 වැනිදා සිට පැවැති ප්‍රහාරවලින් පලස්තීනුවන් 43 දෙනෙකු මියගොස් ඇති අතර තුවාල ලැබූ ගණන 250 කට වැඩි යැයි පැවැසෙයි. මියගිය 43 දෙනාගෙන් 6 දෙනකු කුඩා දරුවන් බව පැවැසෙයි.

ඊශ්‍රායල හමුදා ගාසා තීරයට ගුවන් ප්‍රහාර එල්ල කළේත්, ගාසා තීරයේ වැටළීම් සිදු කළේත්, ඉරානයේ සහාය ලබන ‘පලස්තීන ඉස්ලාමික් ජිහාද්’ ත්‍රස්ත සංවිධානයේ සාමාජිකයන් ඉලක්ක කර ගනිමිනි.

ඊශ්‍රායල හමුදාව පැවැසුවේ, තම ප්‍රහාරවලින් ‘පලස්තීන ඉස්ලාමික් ජිහාද්’ සංවිධානයේ දෙවැනියා වූ කලීඩ් මන්සූර් ඝාතනය වූ බවය.

(රොයිටර්)



අදහස් (0)

ගාසා තීරයේ සටන් විරාමයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 510 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2246 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1680 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site