
ඊශ්‍රායල ප්‍රහාර හමුවේ, අසරණ වූ පලස්තීන වැසියන් අතරේ, පැතිර යන නව පෝලියෝ වයිරස ප්‍රභේදය මැඩලීමට නම්, ගාසා තීරයට කඩිනමින් සටන් විරාමයක් අවශ්‍ය යැයි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
ගාසා තීරයෙන් ලබා ගත් අපද්‍රව්‍ය සාම්පලවල තිබී, මෙම පෝලියෝ වයිරස ප්‍රභේදය හමුවුණු බව ලෝක සෞඛ්‍ය සංවිධානය මුලින්ම බිය පළ කළේ පසුගිය ජූලි 20 වැනිදාය. ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම නව ප්‍රභේදය නම් කර ඇත්තේ ‘වීඩීපීවී2’ යනුවෙනි. මෙය සාමාන්‍ය පෝලියෝ වයිරසයට වඩා බිහිසුණු බව පැවැසෙයි.
කඩිනමින් සටන් විරාමයක් ආරම්භ වුවහොත්, තම සෞඛ්‍ය නිලධාරීන්ට සහ වෛද්‍යවරුන්ට ගාසා තීරයට යෑමටත්, අඩපණ වුණු පෝලියෝ ප්‍රතිශක්තිකරණ එන්නත් කුඩා දරුවන්ට ලබා දීම යළි ආරම්භ කිරීමටත් හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
(ඒ.එෆ්.පී.)
2025 දෙසැම්බර් මස 18
164
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
150
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
958
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගාසා තීරයේ පෝලියෝ වයිරස ප්‍රභේදය බිහිසුණුයි