
ගාසා තීරයට වහාම සටන් විරාමයක් අවශ්‍ය යැයි බල කරමින්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය, යෝජනාවක් ඉදිරිපත් කර ඇත.
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයන්ගෙන් කෙනකු වන්නේ ඇමෙරිකාවය. ඇමෙරිකාව ඊශ්‍රායලට සහාය දක්වයි. මීට පෙර මේ අයුරින් ඉදිරිපත් වූ යෝජනා සියල්ලට ඇමෙරිකාව සිය නිෂේධ බලය භාවිතයට ගනිමින් විරුද්ධ විය.
කෙසේ නමුත් මෙම නව යෝජනාව සම්බන්ධයෙන් ඡන්දය විමසීම සිදුවෙද්දී ඇමෙරිකාව ඊට එකඟ වූයේ හෝ විරෝධය දැක්වූයේ හෝ නැත. ඇමෙරිකාව ඡන්දය දීමෙන් වැළැකී සිටියේය.
2025 ඔක්තෝබර් මස 08
1825
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1479
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
526
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ගාසා තීරයට වහා සටන් විරාමයක් ඕනෑ