
ඊශ්‍රායල හමුදා ඉවත් වී, සාම ගිවිසුමට අස්සන් තැබීමෙන් පැය කීපයක් යද්දී, ගාසා තීරයේ ප්‍රචණ්ඩ ක්‍රියා උත්සන්න වූ බව ද වාර්තා වේ. හමාස් සංවිධානය ප්‍රසිද්ධියේ මරණ දඩුවම ක්‍රියාත්මක කළ බව ද පැවැසෙයි.
පුද්ගලයන් අට දෙනකු ප්‍රසිද්ධියේ වීදියක දණ ගස්වා වෙඩි තබා මරා දමන අයුරු දැක්වෙන වීඩියෝ දසුන් පෙළක් ද මේ වනවිට ප්‍රසිද්ධියට පත්ව ඇත. හමාස් සංවිධානය පවසා ඇත්තේ තමන්ට විරෝධය දක්වන ප්‍රතිවාදී සන්නද්ධ කණ්ඩායමක් මෙම ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරන බවය.
2025 දෙසැම්බර් මස 04
282
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
409
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
390
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ගාසාවේ ප්‍රචණ්ඩ ක්‍රියා