IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


ගාසාව දෙකට කඩන්නයි හදන්නේ

දිගුකාලීන පදනමක් මත, ගාසා තීරය, කලාප දෙකකට බෙදීම සඳහා ඇමෙරිකාව විසින් සැලසුම් සකස් කරමින් සිටින බව, එරට හමුදා සැලසුම් ලේඛන සහ අදාළ මූලාශ්‍ර මඟින් අනාවරණය වී තිබේ.

මෙම නව සැලසුම යටතේ, ගාසා තීරය ඊශ්‍රායල සහ ජාත්‍යන්තර හමුදා පාලනය යටතේ පවතින ‘හරිත කලාපයක්’ සහ විනාශයට පත්කරනු ලබන ‘රතු කලාපයක්’ ලෙස බෙදීමට නියමිත යැයි ද පැවැසෙයි. ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කරනු ලබන්නේ 'හරිත කලාපය' තුළ පමණි.

වර්තමාන ඊශ්‍රායල පාලනය යටතේ පවතින ‘කහ රේඛාව’ ඔස්සේ ගාසා තීරය බෙදී යනු ඇතැයි ද පැවැසෙයි. විදේශීය බලකා මුලින්ම ගාසා තීරයේ නැගෙනහිර ප්‍රදේශයේදී ඊශ්‍රායල සොල්දාදුවන් සමඟ යෙදවීමට නියමිතය.



අදහස් (0)

ගාසාව දෙකට කඩන්නයි හදන්නේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 21 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 867 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2498 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site