මගී ප්‍රවාහන ගුවන් යානා වලටත් ලේසර් අවි සවිකිරීමට ඊශ්‍රායෙලය සැරසේ.
මෙම ලේසර් අවි ගුවන්යානයට මිසයිල ප්‍රහාරයක් එල්ල වන්නේ නම් එය මැඩපැවැත්වීමේ සමත් බව සදහන්ය.
ඇදී එන මිසයිලයක් වෙත අධි බල ලේසර් කිරණ ප්‍රහාරයක් එල්ල කර එය යානයට වැදීමට පෙර ගුවනේදීම විනාශ කර දැමීමේ හැකියාව මෙම ලේසර් අවි වලට ඇතැයි ඊශ්‍රායෙල බළධාරීහු කියති.මිසයිල හදුනාගැනීමට තාප සංවේදක කැමරාවක්ද යානයට සවි කෙරෙන බව ඔවුහු පවසති.
ඊශ්‍රායෙලය මගී ප්‍රවාහන ගුවන් යානා වලටත් අවි හා ආරක්ෂණ පද්දතීන් සවිකළ යුතුව ඇතැයි තීරණයකට එළැඹියේ 2002 වසරේදීය.කෙන්යාවේ මොම්බාසා ගුවන්තොටින් අහසට නැගුණු ඊශ්‍රායෙලයට අයත් මගී ප්‍රවාහන ගුවන් යානයකට මිසයිල ප්‍රහාර 2 ක් එල්ල වුනු අතර වාසනාවකට මෙන් ඒවාට ගුවන්යානය මගහැරුණි.පසුව එවක අගමැති ආරියෙල් ෂැරෝන් ගෙන ආ මගී ප්‍රවාහන ගුවන් යානා වලටත් මිසයිල ආරක්ෂණ පද්දතියක් සවි කළ යුතුයැයි වූ යෝජනාව අවසානයේ ක්‍රියාවට නැංවෙන ලකුණු පෙනේ.
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
ගුවන් යානාවලට ලේසර් අවි