ඉන්ධන භාවිතා නොකර සම්පූර්ණයෙන් ම සූර්ය කෝෂ භාවිතයෙන් ගමන් කළ හැකි පරිදි නිපදවා ඇති ලොව ප්‍රථම යානය පැසිපික් සාගරය හරහා ගමන් කරමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ යානයේ ගමන ආරම්භ කරන ලද්දේ චිනයේ නැන්ජින් නවර දී ය. නැන්ජින් සිට හවායි දක්වා මේ යානය ගමන් කරයි.
මෙම පරික්ෂණ ගුවන් යානයේ පියාපත් ජම්බෝ ජෙට් යානයක පියාපතකට වඩා විශාල වුවද මෙහි බර විශාල ප්‍රමාණයේ මෝටර් රථයකට බොහෝ දුරට සමානය .
මධ්‍යම පැසිපික්හි අවසන් ගමනාන්තය දක්වා ගමන් කිරීමට මෙම ගුවන් යානයට එක දිගටම දින පහක හෝ හයක් පියාසර කරවීමට සිදුවනු ඇත. මෙම ගුවන් ගමන පුරාම කෙටි නින්දක් ලබා ගැනීම පමණක් සිදුකර බොහෝ වේලාවක් නිදිවර්ජිතව සිටීමට එහි නියමුවෝ තීරණ කරනු ලැබ සිටිති.
මෙම ගමනේ ප්‍රගතිය පිලිබඳව එහි පාලක මැදිරිය පිහිටි බටහිර යුරෝපයේ මොනැකෝ රාජ්‍යයේ සිට සියළුම නිරික්ෂණයන් සිදුකරයි.
මෙම ගුවන් ගමන සාර්ථක වුවහොත් ලෝකයේ දිගම ගමනක් ගිය පළමු සූර්ය කෝෂ ගුවන් යානය ලෙස ලෝක වාර්තා පොතට එක්වනු ඇත.
2025 නොවැම්බර් මස 04
473
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2223
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1669
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ගුවන් ගමනත් සූර්ය කෝෂයෙන්
සෙනරත් Monday, 01 June 2015 03:03 PM
චීනයේ නැන්ජින් නුවරින් පිටත්වෙලා තිබෙන්නේ මෙය චීනයේ නිෂ්පාදනය කළ නිසාද? (නි)