හෙරොයින් ගුලි දුසිම් ගණනක් ගිල දමා රෝගාතුරව සිටි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු රෝහල් ගත කිරීමට ඉන්දුනිීසියා ගුවන් බලධරයෝ ක්‍රියා කළහ.
රෝහලේදී ඔහු ගුලි 18 ක් වමනය කර ඇති අතර එක්ස්රේ පරීක්ෂාවකින් පෙනීගොස් තිඛෙන්නේ ඔහුගේ උදරයේ තවත් ගුලි තොගයක් තිඛෙන බවයි.ඒවා එකක් සෙන්ටි මිීටර 3 ක් පමණ දිග සෙන්ටි මිීටර 1.5 ක් පළල ප්‍රමාණයේ වේ.
ඔහුට විරේකකාරක ලබාදෙමින් සිටින බව වෛද්‍යවරු කියති.
ගුලි ගිලදැමිීම නිසා සැකකරු සිටින්නේ දැඩි සේ රෝගාතුරු වී බව සදහන්ය.වැඩිදුර තොරතුරු හෙළි කරගැනීමට ඔහුට පියවි සිහිය ලැඛෙන තෙක් ඉවසා සිටීමට පොලිසියට සිදුව ඇත.
ඉන්දුනීසියාව මත්ද්‍රව්‍ය ප්‍රවාහනයේ යෙදී හසුවන්නන්ට නීතිය දැඩි ලෙස කි්‍රයාත්මක කරන රටක් ලෙස ප්‍රකටය.ජවාරම්කරුවන් වසර ගණනකට සිරගත කෙරෙන අතර අමතරව විශාල දඩයක්ද ගෙවීමට සිදුවේ.
2025 දෙසැම්බර් මස 18
563
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
279
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1081
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගුලි ගිලලා අලි අමාරුවේ
විරාජ් කාලිංග Wednesday, 26 February 2014 09:55 PM
එකට මෙහෙ, ගුලි නෙවේ මෙහෙ එන්නේ කුඩු කන්ටේනර් ගණන්, ඒ ආවත් කිසි ලෙඩක් නැහැ, වෙනදාටත් වඩා හොදින් ඉන්නවා,(දී)
ද සිල්වා බෙර්ලින් Wednesday, 26 February 2014 11:48 PM
විරාජ් කාලිංග ගුලි මගින් ගෙනාවත් කන්ටේනර පිටින් ගෙනාවත් ගෙන්වන පුද්ගලයාගේ දේශපාලන සම්බන්ධකම් , පොහොසත් කම වැනි සාධක මත ඔවුන්ට විරුධව නිතිය ක්‍රියාත මක කිරීමේදී යම් යම් වෙනස්කම් දැකිය හැක.(නදී)
ජයතිලක Thursday, 27 February 2014 12:48 PM
පෙර ආත්මයක කරපු පිනක් නිසා හිරේ ගිහිල්ලා බේරෙනවා ඔස්ට්‍රේලියානුවෝ තුන් දෙනෙක් ඉන්නවා වරද, මත්ද්‍රව්‍ය රට තුලට ගෙන ඒම (අ)
සෑම් Thursday, 27 February 2014 02:58 PM
ජයතිලක, ඉන්දුනීසියාවේ බාලි දුපතෙදී අල්ල ගැනුනේ ඕස්ට්‍රේලියානුවන් නම දෙනෙක්. ඔවුන්ව හඳුන්වන්නේ ""බාලි 9"" වශයෙන්. ඔවුන්ව අල්ලන ඔත්තුව දුන්නෙත් එයින් එක්කෙනෙකුගේ තාත්තා. (අ)