
රුසියාව යුක්රේනයට එරෙහිව ගත් හමුදා ක්‍රියාමාර්ගය, ගෝලීය ආහාර අර්බුද මඟ පාදනු ඇතැයි එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස් පවසයි.
එම ආහාර අර්බුදය වසර ගණනාවක් පවතිනු ඇති බවත්, ආහාර ද්‍රව්‍ය මිල වැඩිවීමෙන් දිළිඳු රටවල වැසියන් මහත් සේ පීඩාවට පත්වනු ඇති බවත්, එය මානව ඛේදවාචකයකට මුල පුරනු ඇති බවත් ජගත් මහ ලේකම්වරයා අවධාරණය කර තිබේ.
ජගත් මහ ලේකම්වරයා දිගින් දිගටම රුසියාවෙන් ඉල්ලා ඇත්තේ යුක්රේන යුද්ධය නවත්වන ලෙසය. මේ වනවිටත් ලෝක ආහාර සැපැයුමට යුද්ධයේ බලපෑම එල්ල වී ඇති බවත් ආහාර මිල ඉහළ යෑමට පටන්ගෙන ඇති බවත් මහ ලේකම්වරයා පැහැදිලි කර තිබේ.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
552
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2261
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1696
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ගෝලීය ආහාර අර්බුදයක්