
සිරියාවට මැදිව පිහිටි ගෝලාන් කඳුකරයේ තමන් අත්පත් කරගත් පළාත්වල ඊශ්‍රායල ජනාවාස පිහිටුවීමට පියවර ගන්නා බව ඊශ්‍රායලය පවසා ඇත.
මෙය අසල්වැසි මුස්ලිම් රටවලත්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේත් දැඩි කනස්සල්ලට හේතුවක් වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
සිරියාවත් යුදෙව් ඊශ්‍රායලයත් අසල්වැසි රටවල් වන අතර, ගෝලාන් කඳුකර භූමිය පිහිටා ඇත්තේ සිරියාව සහ ඊශ්‍රායලය අතරේය. ඊශ්‍රායලය මෙම භූමියේ පළාත් සෙමින් සෙමින් ආක්‍රමණය කරමින්, ඒවා ඊශ්‍රායලයට එක් කර ගනිමින් එරට යුදෙව්වන් සඳහා ජනාවාස පිහිටුවයි.
ජනාධිපති බෂාර් අල් අසාද්ගේ පාලනය පෙරළා දැමීමට ‘හයියාත් තහ්රීර් අල් ෂාම්’ සටන් වදිද්දී පවා, ඊශ්‍රායලය ගෝලාන් කඳුකරයේ තවත් පළාත් කීපයක් අල්ලා ගත්තේය.
අසාද් පාලනය ෂියා මුස්ලිම්ය. ෂියා මුස්ලිම් වැසියන් සිරියාවේ සුළුතරයයි. බහුතරය සුන්නි මුස්ලිම්ය.
2025 දෙසැම්බර් මස 16
46
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
841
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
607
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ගෝලාන් කඳුකරයේ තවත් ජනාවාස පිහිටුවනවා