IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ගිරව් සංගීත සාගරයේ ගිළෙති

ගිරවුන්ට එකිනෙකාට අනන්‍ය වූ සංගීත රසාස්වාදයක් තිඛෙන බව ලින්කන් විශ්ව විද්‍යාලයයේ පර්යේෂකයන් පිරිසක් සොයා ගෙන තිබේ.

ගිරවුන් තිදෙනෙකු යොදාගෙන සිදු කළ පර්යේෂණයේදී ඔවුන් ව දමා තිබූ කූඩු වල වූ බොත්තම් එබීමට ගිරවුන් පුහුණු කර තිබෙන  එම බොත්තම් එබිීමෙන් විවිධ  සංගීත කණ්ඩ හා ගීත ශ්‍රවණය කිරීමට මේ ‘සංගීත ලෝලීන්ට‘ අවස්ථාව සළසා දී තිබිණි.

ගිරවුන් තිදෙනාගේ තේරීම් එකිනෙකාගෙන් වෙනස් වන බව පර්යේෂකයන්ට නිරීක්ෂණය කළ හැකි විී ඇත.රොක් සංගීතය පොප් සංගීතය හා සාම්ප්‍රදයික සංගීතය ගිරවුන් වෙන් වෙන් වශයෙන් තෝරා ගෙන තිබිණි. මිනිසුන් මෙන් පොදු මතයකට පැමිණීමේ හැකියාවද ඔවුන් සතු වූ බව පර්යේෂකයයෝ කියති.  ඒ යූබී 40, යූ 2 වැනි සංගීත කණ්ඩායම් වල ගීත වලට හා බටහිර සංගීතඥ බාක්ගේ සංගීත ඛණ්ඩවලට එකාවන්ව ප්‍රිය කිරීම නිසාය.එලෙසම ඔවුන් තිදෙනම ටෙක්නෝ වැනි නැටුම් මුල් කරගත් සංගීතයට අකැමැත්ත ප්‍රකාශ කර ඇත්තේ ‘බෙරිහන්‘ දීමෙනි.

තමන් ප්‍රිය කරනා ගීත වාදනය වීමේදී රිද්මයට නටනා මේ තිදෙන තමන් හොදින් සංගීත  රසවිදින බවද
පර්යේෂකයන්ට පෙනී ගොස් ඇත.



අදහස් (0)

ගිරව් සංගීත සාගරයේ ගිළෙති

චන්ද්‍රා සිඩ්නි Thursday, 27 December 2012 04:34 PM

පසුගිය කාලේ ටීවී වල ගිය රියැලිටි වැඩසහටන් බලපු අපි මේ ගිරවුන්ගේ කැමැත්ත දැනන් හිටියා..!(නු)

:       0       0

මධු Thursday, 27 December 2012 02:01 PM

පරීක්ෂණය අවසානයි නම් ‍ඒ අහිංසක සත්තු ටික නිදහස් කරන්න..!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 54 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 850 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 611 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site