IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ගුරුවරියගෙන් අපූරු පරීක්ෂණයක්

තම ලේ  උරා  දෑත පිරිසිදු කරගැනීමට කුඩා දරුවනට උපදෙස් දුන්  පෙර පාසල් ගුරුවරියක් ගැන නෝර්වේ  රජය  පරීක්ෂණ අරඹා ඇත.

රුධිරය යනු මේ යැයි කියා දරුවන්ට පෙන්වා දීමේ  අරමුණින්  ඇය ලේ  සහිත පරීක්ෂණ නළයක්  පන්ති කාමරයට ගෙනැවිත් ඉන්  කොටසක් පීරිසියකට දමා  දරුවන්ට පෙන්වා ඇත.

 කුඩාවුන්ද මවිතයෙන් රුධිරය ‘‘ ස්පර්ෂ‘‘ කර  බැලීමට අවසර ඉල් වු බව සිය නිදහසට කරුණු ඉදිරිපත් කරමින්  පවසන ගුරුවරිය තමා ද එහි  වරදක් නොදුටු  හෙයින් ඊට අවසර දුන් බව කියයි.අනතුරුව සිය ඇඟිල් වල ගෑවී තිබෙන රුධිරය ඉවත් කරගන්නේ  කෙසේ දැයි  දරුවන් විමසු විට දුරදිග නොසිතාම ඇගිලි කටේ  දමා රුධිරය ඉවත් කරනා ආකාරය ඔවුන්ට පෙන්වු බවද ඇය සිය  බලධාන්රීන්  හමුවේ කියා ඇත.

 මේ සිදුවීම බලධාරීන්ගේ කණට ගොස් ඇත්තේ පාසලේ සේවය කරන අනෙකුත්  ගුරුවරුන්  දරුවන්ගෙන් අසා දැනගත් තොරතුරු වලිනි. අදාළ  ගුරුවරිය ඒඩ්ස් වැනි රෝග වලින්  පෙළෙන්නේදැයි සෙවීමට පරීක්ෂණ කටයුතු අරඹා ඇතැයි ද   පෙර පාසල් බලධරයෝ කියති.

 



අදහස් (0)

ගුරුවරියගෙන් අපූරු පරීක්ෂණයක්

නිශාන්ත Sunday, 10 March 2013 11:28 PM

ලංකාවේ නෙමෙයිනේ. ඒ නිසා දුක් වෙන්න දෙයක් නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 16 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 117 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site