
අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවති 67 වැනි ග්‍රැමී සංගීත සම්මාන උළෙලේදී, එම උළෙලට සහභාගී වුණු සංගීත ශිල්පී කන්යේ වෙස්ට් සහ ඔහුගේ බිරිඳ බියංකා සෙන්සෝරිට විශේෂ අවධානයක් යොමු විය. ඒ, බියංකා සිරුර හොඳින් විනිවිද පෙනෙන දුහුල් ඇඳුමකින් පෙනී සිටීම නිසාය.
සම්මාන උළෙල සඳහා සහභාගි වූ සියලු අමුත්තන් රතු පළස මතදී ඡායාරූප සඳහා පෙනි සිටි අතර, එම අවස්ථාවේ දී කන්යේගේ බිරිඳ බියන්කා ඇගේ ලොම් කබාය ගලවා කැමරාවන්ට දුහුල් ඇඳුම හරහා නිරුවත ප්‍රදර්ශනය කළාය. මෙය මේ වනවිට සමාජ මාධ්‍ය කැලැඹීමට පවා සමත් වී ඇත.
47 හැවිරිදි කන්යේ සහ 30 හැවිරිදි බියංකාට මෙවර ග්‍රැමී සංගීත සම්මාන උළෙල සඳහා නිල වශයෙන් ඇරැයුම් කර තිබුණේ නැත. එහෙයින්, ඡායාරූපවලට පමණක් පෙනී සිටීමෙන් පසු යුවළ එතැනින් පිටව ගිය බව ද පැවැසෙයි.
2025 නොවැම්බර් මස 17
23
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
869
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2505
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ග්‍රැමී සංගීත සම්මාන උළෙලේ ඇඳුම් උනා දමලා
Hashan sanjula nicholas Monday, 03 February 2025 05:11 PM
අවදානය ටිකක් ඉල්ලලානේ...