IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


ගායිකා ටීනා ටර්නර් සමුගනී

ලොව ජනප්‍රිය ගායිකාවක වන ටීනා ටර්නර් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.මිය යන විට ඇය 83 වැනි වියේ පසුවිය.

ස්විට්සර්ලන්තයේ ඇයගේ නිවසේදී දීර්ඝ කාලයක සිට පීඩා විඳි රෝගී තත්ත්වයක් හේතුවෙන් ටීනා ටර්නර් මිය ගිය බව ඇයගේ නියෝජිතයා තහවුරු කර තිබේ.

ඇය ඇගේ සංගීත ජීවිතය 1950 වසරේදී ආරම්භ කර ඇත. ටර්නර් ඇයගේ සංගීත ජීවිතයේදී ග්‍රැමී සම්මාන 8 ක් හිමිකර ගෙන ඇති අතර ඉන් 6 ක්ම 1980 දශකයේදී ටීනා ටර්නර් හිමිකර ගෙන තිබේ.

1980 දශකයේදී හොඳම ගීත 40 අතරට ටර්නර්ගේ ගීත 12 කට වඩා වැඩි ප්‍රමාණයක් ඇතුලත් වී තිබූ අතර 1988 වසරේදී රියෝ ඩි ජෙනයිරෝ නගරයේ පැවති සංගීත සංදර්ශනය 180000 ක ප්‍රේක්ෂකයන් පිරිසක් සහභාගී වී ඇත.

(රොයිටර්)



අදහස් (3)

ගායිකා ටීනා ටර්නර් සමුගනී

prasanna Thursday, 25 May 2023 04:06 PM

මගේ සාතිශය සංවේගය.., Fly away peacefully කියන්නේ ගොඩක් ප්‍රකට සිංදුවක්...

:       0       3

Jayawikrama Friday, 26 May 2023 05:55 AM

"සරලව හොඳම" -1991

:       0       1

de silva Friday, 26 May 2023 10:11 AM

නිවන් සුව ප්‍රාර්ථනා කරමි

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 409 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 569 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 234 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site