
ජනප්‍රිය පොප් ගායක ජස්ටින් බීබර් දුර්ලභ රෝගී තත්ත්වයකින් පීඩා විඳින බව පැවැසෙයි.28 හැවිරිදි බීබර් පීඩා විඳින්නේ 'රැම්සි හන්ට් සින්ඩ්‍රෝම්' නමැති දුර්ලභ රෝගයෙනි.
මේ වනවිට බීබර්ගේ මුහුණේ එක් පැත්තක් අප්‍රාණික වී ඇති බවත්, එක් ඇසක් පියවිය නොහැකි තත්ත්වයට පත්වී ඇති බවත් වාර්තා වේ. තමන් 'රැම්සි හන්ට් සින්ඩ්‍රෝම්' රෝගී තත්ත්වයෙන් පෙළෙන බව ලොවට නිවේදනය කළේ ද බීබර් ය.
තමන්ට එක් ඇස පියවීමට පමණක් නොව, සිනාසීමට පවා නොහැකි බව බීබර් සිය ඉන්ටග්‍රෑම් ගිණුම ඔස්සේ පවසා ඇත්තේ වීඩියෝවක් ප්‍රසිද්ධ කරමිණි.
(ඒ.එෆ්.පී.)
2025 නොවැම්බර් මස 04
533
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2259
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1689
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ගායක ජස්ටින් බීබර්ට අකරතැබ්බක්