IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


ගැමියකුගේ කරේ නැග පුවත් ඉදිරිපත් කළ ඉන්දීය ප‍්‍රවෘත්ති වාර්තාකරු සේවයෙන් නෙරැපේ

ඉන්දියාවේ උත්තරකාන්ද් ප‍්‍රාන්තයේ ජල ගැලීම්වලට හසුවුණු ගම්මානයකට ගිය වාර්තාකරුවකු, විපතට පත් ව සිටි එක් ගැමියකුගේ කරට නැග අයහපත් කාලගුණයෙන් බැට කෑ එම ගම්මානය ගැන සජීවී ලෙස පුවත් වාර්තා කිරීම නිසා එම ප‍්‍රවෘත්ති වාර්තාකරුට ඊයේ (1) රැකියාව අහිමි විය.
එම වාර්තාකරු ‘නිව්ස් එක්ස්ප්‍රෙස්’ පුවත් සේවයේ නිෂාත් චතුර්වේදීය. ඔහු ජල ගැලීම්වලට හසුවූ එම ගම්මානයේ එහෙ මෙහෙ ගොස් පුවත් වාර්තා කළේ විපතට පත් ගැමියකුගේ කරමත සිටය.
එය ඉතා නින්දා සහගත අමානුෂික කි‍්‍රයාවක් යැයි නිෂාත් ප‍්‍රවෘත්ති වාර්තා කළ අවස්ථාවේ සිට නිව්ස් එක්ස්ප්‍රෙස්’ පුවත් සේවයට දොස් අහන්න සිදුවිය.
උතුරුදිග ඉන්දියාවේ උත්තරකාන්ද් ප‍්‍රාන්තය ඇතුළු ප‍්‍රාන්ත රැසකට ඇදහැළුණු මෝසම් වැසි හේතුවෙන් දහසකට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ. ලක්ෂ ගණනකට උන්හිටිතැන් අහිමි විය.



අදහස් (0)

ගැමියකුගේ කරේ නැග පුවත් ඉදිරිපත් කළ ඉන්දීය ප‍්‍රවෘත්ති වාර්තාකරු සේවයෙන් නෙරැපේ

බමුණු Tuesday, 02 July 2013 11:30 AM

පුදුම මෝඩයෙක්නේ. ඉන්දියාවේ ඉන්න තරමක් ඉන්නේ මේගොල්ලො තමයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 690 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2359 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1732 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site