IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


ගැම්බියා හිටපු ජනපති රටින් පිටවෙයි

ගැම්බියාවේ ජනාධිපතිවරණයෙන් පරාජය වූ හිටපු ජනපති යහියා ජමෙහ් මහතා එරටින් පිටවී ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

වසර 22ක් එරට පාලනය කළ ජමෙහ් මහතා පසුගියදා පැවැති ජනපතිවරණයෙන් ප්‍රතිවාදී අපේක්ෂක අදමා බැරෝ මහතාට පරාජය වූ අතර හිටපු ජනපතිවරයා සිය පරාජය පිළිගැනීමට අදිමදි කළේය.

ගැම්බියාවේ මාස තුනක් හදිසි නීතිය පනවා සිය බලය රැකගැනීමට ජමෙහ් මහතා උත්සාහ කළද අසල්වැසි සෙනගාලය ප්‍රමඛ රටවල් ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කිරීමේ අවශ්‍යතාවය මත හමුදා යොදවා ගැම්බියාවේ ආරක්ෂාව තහවුරු කළේය. හිටපු ජනපතිවරයා සිය පවුලේ හිතවතුන් සමග ගිනියා රාජ්‍යයට පිටත්ව යාමට පසුව කටයුතු කළේය.



අදහස් (0)

ගැම්බියා හිටපු ජනපති රටින් පිටවෙයි

හුසේන් මොහමඩ් -රියාද් Thursday, 26 January 2017 02:31 PM

විදේශීය කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් වෙන්න ඇති (නි)

:       0       0

ඉමේෂ් Monday, 23 January 2017 09:16 AM

අපේ රටේ අයගෙන්ද උපදෙස් ගත්තේ? (නි)

:       0       0

සුනිල් මාපලගම Thursday, 26 January 2017 07:56 PM

අපේ රටේ හිටපු ජනපති නම් රට හැරගියේ නැහැ. තවමත් රට වෙනුවෙන් සටන් කරනවා. නැවත බලයට ඒමට වාසනාවත් තියෙනවා (නි)

:       0       0

ප්‍රදීප් ලියනගේ Wednesday, 25 January 2017 02:53 AM

ඉමේෂ්, අපේ රටේ මොන ජනාධිපතිවරයාද පැරදුනාට පස්සේ හමුදා කුමන්ත්‍රණ වලින් බලය අල්ලගන්න ගියේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 666 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2333 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1724 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site