IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


ගිනි බෝම්බයකින් 16ක් මරුට

ඊජිප්තුවේ කයිරෝ නුවර ආපණශාලාවකට එල්ල වූ ගිනි බෝම්බයකින් අවම වශයෙන් 16දෙනකු වත් මිය යන්නට ඇතැයි විදෙස් මාධ්‍ය වාර්ථා කරයි. ප්‍රහාරයෙන් පස් දෙනකු තුවාල ලබා ඇත.

මුහුණු ආවරණය කරගත් මිනිසුන් තිදෙනකු බෝම්බය එම ස්ථානයට වීසිකර පලාගිය බව දිවි ගලවාගත් පුද්ගලයන් ප්‍රකාශ කරයි.

 ගිනිදැල් වලට පිලිස්සීමෙන් හා දුම ආශ්වාස වීමෙන් බෝහෝ දෙනෙකු මිය යන්නට ඇතැයි ඊජිප්තු පුවත්සේවා වාර්ථා කරයි.

එරට ආරක්ෂක අංශ පවසන්නේ ඉස්ලාම් අන්තවාදීන් මෙම ප්‍රහාරය සිදුකරන්නට ඇතැයි සැකකරන බවයි. මීට පෙරද කයිරෝ නුවර ඉස්ලාම් අන්තවාදී ප්‍රහාර වලින් බොහෝ සිවිල් වැසියන් මිය ගොස් ඇත.

 



අදහස් (0)

ගිනි බෝම්බයකින් 16ක් මරුට

පිටබැද්දර ජයා Friday, 04 December 2015 11:23 PM

වෛරයෙන් වෛරය නොසන්සිඳේ. සියලුම මිනිසුන් තුළ පහන් සිත් ඇතිවේවා! (නි)

:       0       0

රොහාන් දයාදර Saturday, 05 December 2015 11:14 PM

ඕනෑම දෙයකට සීමාවක් තිබෙනවා. දිගින් දිගටම මේ සිදුවන දේවල් වල අවසානය පරමාණු බෝම්බයකින් කෙළවරවීම වළක්වන්නට කිසිම කෙනෙකුට හැකියාව ලැබෙන්නේ නැහැ. හැබැයි එදාටත් වැඩියෙන්ම මැරෙන්නේ අහිංසක මිනිස්සු. මේ ලෝකයේ ස්වර්ණමය යුගය අවසන්වෙලා විනාශකාරී යුගයක් කරා සෙමින් සෙමින් ඇදීයන බව තමයි අද අපට හැ‍ඟෙන්නේ (නි)

:       0       0

ඉනෝකා Friday, 04 December 2015 10:33 AM

අහිංසක මිනිසුන් මැරීමෙන් නුඹලා බලාපොත්තුවෙන විමුක්තිය කුමක්ද...?දකින දකින හැම තැනම මැරී වැටෙන අහිංසක මිනිසුන්...?(w)

:       0       0

ඉමේෂ් Friday, 04 December 2015 11:14 AM

හොඳයි හොඳයි. දිගටම මෙහෙම වෙන්න ඕනේ.. බොහොම හෙමින් වේවා වෙන එක තමයි නරක.(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 518 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2251 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1683 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site